,
“මෛත්‍රියෙන් පිරුණු ලෝකයකට පාරමී පුරනා...මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය”
සකල ලෝකවාසී සැමට සෙත්පතා පවත්වන ලද වෙසක් පොහෝදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය.
වෙසක් දින රැය පහන් වන තුරු පුෂ්ප පිරිමීඩය භාවිත කොට මෛත්‍රිය පැතිරුවෙමු.
රැස් කරගත්තා වූ සියලු ශක්තීන් අවකාශයට මුදා හැරියෙමු,
සියලු සත සුවපත් වනු පිණිස.