හින්දු වැඩසටහන් පිළිබඳ විස්තර

මහාශිව රාත්‍රී දින වැඩසටහන

(පෙබරවාරි 26, 2025)

2025 පෙබරවාරි මස 26 වන බදාදා දින පෙරවරු 06.00 සිට පුරා දවස මුළුල්ලේ මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය විසින් පින්වත් ඔබ සියලුදෙනාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මහාශිව රාත්‍රී දින වැඩසටහන.


වැඩිදුර විස්තර

මහාශිව රාත්‍රී දින වැඩසටහන

(පෙබරවාරි 18, 2023)

2019 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා දින පෙරවරු 4.00 සිට 25 වන බදාදා දින පස්වරු 10.00 දක්වා පුරා දින පහක් මුළුල්ලේ පවත්වනු ලබන විශේෂ නේවාසික භාවනා වැඩසටහන මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයදී පැවැත්වේ.


වැඩිදුර විස්තර