පුවත් සහ වැඩසටහන්


වාර්ෂිකව සිදු කරන්නාවූ කතරගම කිරිවෙහෙර සහ ගණ දේවාලය ආශ්‍රිත ගුරු සමාධි අලුත් වැඩියාව.

(2025 ජූනි මස 09 වන සදුදා)

අධ්‍යාත්මික ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වූ ස්ථානයක් වන කතරගම කිරිවෙහෙර සහ ගණ දේවාලය ආශ්‍රිත ගුරු සමාධි අලුත් වැඩියාව 2025 ජූනි මස 09 වන සදුදා අප සාමාජිකයන්ගේ සහභාගීත්වය සහ ශ්‍රමදායකත්වය මත සිදුකළ වගයිි.

වැඩිදුර විස්තර

පොසොන් පොහොයට සමගාමීව පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය.

(2025 ජූනි මස 09 වන සදුදා)

සකල ලෝකවාසී ජනයා හට සුඛය ශාන්තිය පතමින්...

2025 පොසොන් පෝය නිමිතිකර මානව ධර්ම විද්‍යාව සහ අධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය...

ඉපැරණි පිරිමිට තාක්ෂණය උපයෝගි කර උතුම් තෙරුවණ පුෂ්ප පිරමීඩ පූජාවෙන් පුදා...

බුදුන් වහන්සේ වදාළ බලවත් ශ්‍රී මුඛ දේශනාවෙන් පුනරුච්චාරණය කරමින් වාතලය කම්පනය කළ වගයි!

වැඩිදුර විස්තර

පාස්කු ඉරු දින වැඩසටහන

(අප්‍රේල් 19, 2025)

සදහම් සිසිල ලොවැසි ජනයා වෙත ආදරණීයව පිරිනැමීම සඳහා ජේසුස් වහන්සේ කුරිරු ඔහු ජීවිත යාගයෙන් සිදුකළ හෙළිදරව්ව සමරනු වස් 2025 අප්‍රේල් මස 19 වැනි ශනි දින මානව ධර්ම සහ අධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයේ දී අර්ථයෙන් ධර්මයෙන් නිරුක්තියෙන් පැහැදිලි වන පරිදි සංවිධානය කළ සෞන්දර්යාත්මක දහම් විවරණය මෙසේ දිගහරින වගයි.


මහාශිව රාත්‍රී දින වැඩසටහන

(පෙබරවාරි 26, 2025)

2025 පෙබරවාරි මස 26 වන බදාදා දින පෙරවරු 06.00 සිට පුරා දවස මුළුල්ලේ මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය විසින් පින්වත් ඔබ සියලුදෙනාගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මහාශිව රාත්‍රී දින වැඩසටහන.


වැඩිදුර විස්තර