පුවත් සහ වැඩසටහන්

උදුවප් පොහෝදා වැඩසටහන
(2019 දෙසැම්බර් මස 11 වන බදාදා)
2019 දෙසැම්බර් මස 11 වන බදාදා දින පෙරවරු 06.00 සිට උදුවප් පොහෝදා වැඩසටහන මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයදී පැවැත්වේ.
පින්වත් ඔබ සියලුදෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.
තෙරුවන් සරණයි!

පොසොන් පොහෝදා වැඩසටහන
(2019 ජුනි මස 16 වන ඉරිදා)
2019 ජුනි මස 16 වන ඉරිදා දින පෙරවරු 07.30 සිට පොසොන් පොහෝදා වැඩසටහන මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයදී පැවැත්වේ.
පින්වත් ඔබ සියලුදෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.
තෙරුවන් සරණයි!