පුවත් සහ වැඩසටහන්
ඇසළ පොහෝදා වැඩසටහන
(2020 ජූලි මස 04 වන සෙනසුරාදා)
2020 ජූලි මස 04 වන සෙනසුරාදා දින පෙරවරු 06.00 සිට ඇසළ පොහෝදා වැඩසටහන මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයදී පැවැත්වේ.
පින්වත් ඔබ සියලුදෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.
තෙරුවන් සරණයි!
සකල ලෝකවාසී සැමට සෙත්පතා පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය.
(දෙසැම්බර් 30, 2019)
“මෛත්‍රියෙන් පිරුණු ලෝකයකට පාරමී පුරනා...මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රය” සකල ලෝකවාසී සැමට සෙත්පතා පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය.
විශේෂ භාවනා වැඩසටහන.
(දෙසැම්බර් 21, 2019 - දෙසැම්බර් 25, 2019)
2019 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා දින පෙරවරු 4.00 සිට 25 වන බදාදා දින පස්වරු 10.00 දක්වා පුරා දින පහක් මුළුල්ලේ පවත්වනු ලබන විශේෂ නේවාසික භාවනා වැඩසටහන මානව ධර්ම විද්‍යාව සහ ආධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ පර්යේෂණ කේන්ද්‍රයදී පැවැත්වේ.
වැඩසටහනේ මූලික අරමුණ වනුයේ අභ්‍යන්තර සාමය සහ ආධ්‍යාත්මික අවදිවීම ප්‍රායෝගිකව අත් විඳීමට අවශ්‍ය කරන්නා වූ අවකාශය නිර්මාණය කිරීමය.
පින්වත් ඔබ සියලුදෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.
තෙරුවන් සරණයි!




















